Environmental Protection
Avoid pollution. Protect nature. Preserve for future generations.
Protect the River, Protect Life
Every drop you pollute affects fish, birds, plants—and people. Don't throw anything into the river.
ඔබ ගඟට දමන සෑම අපද්‍රව්‍යක්ම මාලුවන්, කුරුල්ලන් හා පැළෑටි මෙන්ම මිනිසාටද හානිදායක වේ. මේ නිසා ගංගාවලට කිසිවක් විසි නොකරන්න..
100 Years of Nature Starts With You
What you leave behind today decides what others will see tomorrow. Let's protect this place for the next 100 years.
සොබා දහමේ සිය වසරක ඇරඹුම ඔබ සමඟයි. අද දවසේ පරිසරයට අතහැර දමන දේ හෙට දවස තීරණය කරයි, ඉදිරි වසර සියය සඳහා මෙවැනි ස්ථානයන් ආරක්ෂා කරමු.
No Glass, No Tins, No Trouble
Glass bottles and tin cans are dangerous to both people and animals. Leave them at home.
වීදුරු කටු, වීදුරු බෝතල් සහ ඇලුමිනියම් ටින් මිනිස්සුන්ට සහ සතුන්ට හානිදායක වේ. කරුණාකර ඒවා පරිසරයට නොදමන්න.. ගෙදර ගෙනියන්න හෝ අදාළ තැන් වලට බාර දෙන්න .
Say No to Polythene and Plastic
Polythene clogs the river, chokes fish, and poisons birds. Use cloth bags or reusable containers.
ප්ලාස්ටික් පිලිස්සීම මගින් වාතය දූෂණය වීම මෙන්ම පසට විෂ සහිත දේ එකතුවේ. ඔබේ අපද්‍රව්‍යය ඔබම රැගෙන යන්න.
Don't Burn, Don't Bury—Take It Home
Burning plastic pollutes the air; burying it poisons the soil. Always take your waste back with you.
ප්ලාස්ටික් පිලිස්සීම මගින් වාතය දූෂණය වීම මෙන්ම පසට විෂ සහිත දේ එකතුවේ. ඔබේ අපද්‍රව්‍යය ඔබම රැගෙන යන්න..
Save the Songs of Birds
Pollution destroys nesting areas and food sources. Clean places mean more birds and wildlife.
පරිසරය දූෂණය වීම වළක්වා පරිසරය පිරිසිදුව තබා ගැනීම මගින් කුරුල්ලන්ගේ මෙන්ම අනෙකුත් වන සතුන්ගේ ආහාර හා වාසස්ථාන ආරක්ෂා කර ගැනීම මගින් පරිසරයේ කුරුලු නාදය නිතර ඇසීමට ඉඩහරිමු.
Nature is Not a Bin
Treat nature like your home—would you throw rubbish on your floor? Let's keep it clean together.
සොබා දහම කසල කූඩයක් නොවේ. එය ඔබේ නිවස වැනිය. ඔබ නිවසේ බිම කුණු නොදමනවා සේම ස්ව්වහම් නිවසේ බිම ද කුණු නොදමා පිරිසුදුව තබා ගනිමු.
Eco = Respect for Life
Avoid all non-biodegradable items. Choose reusable, natural, or compostable things instead.
සියලු නොදිරන ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න. ස්වභාවික, නැවත භාවිතා කළ හැකි ද්‍රව්‍ය පමණක් තෝරාගන්න.
Let the River Breathe
Plastic wraps, wrappers, and cigarette butts suffocate the ecosystem. Let's leave no trace.
ජීව පද්ධතිය විනාශවන පරිදි ප්ලාස්ටික් ඇසුරුම්, පොලිතීන් සහ දුම් වැටි ආදිය නොදමන්න. ඔබ නැවත යන විට කසල කිසිවක් නොතබා රැගෙන යන්න.
You Are the Guardian of This Land
Real nature lovers protect it. Don't just visit—leave it better than you found it.
අපේ මව්බිමේ භාරකරු අපිමයි. ස්වභාදහමට සැබෑ ලෙස ආදරය කරන්නන් එය ආරක්ෂා කරයි. ඔබට එය පෙර හමු වූ තත්ත්වයට වඩා හොඳින් අද එය තිබිය යුතුයි.
Join Our Conservation Efforts
Every action counts. Together, we can preserve the natural beauty of DeduruOya for generations to come.